ඇමරිකාව විනාශ කරන මී කරදරේ නිව්යෝර්ක් නගරයම ඉවරයි

Report

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ දැඩි ලෙස මී කරදරයක් පවතින බව එරට මාධ්‍ය සදහන් කරයි.

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

මී උවදුර මැඩලීමට කණ්ඩායම් 70ක් සහා සංගම යෙදුම්ද භාවිතා කරමින් විශේෂ මෙහෙයුමක් සිදුකරයි.

නගරයේ පාරවල්, පදික වේදිකා සහ වෙළඳසැල් ආදී ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.

රාජකාරී ගිනි අවියෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

රාජකාරී ගිනි අවියෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

2022 ඔක්තෝබර් මාසයේදී, නිව්යෝර්ක් නගරය 'කසළ විප්ලවයක්' ආරම්භ විය.

එහි අරමුණ වූයේ පදික වේදිකාවල තබන කලු පැහැති කසළ බෑග් වෙනුවට, මුද්‍රා තැබූ කසළ බඳුන් භාවිතය අනිවාර්ය කරමින් මීයන්ගේ ආහාර ප්‍රභවයන් නැති කිරීමයි.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

මෙම වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස, 2024 වසරේදී මීයන් සම්බන්ධ පැමිණිලි පසුගිය වසරට සාපේක්ෂව 25% කින් අඩු වී ඇති බව නිල දත්ත වාර්තා පෙන්වා දෙයි.

"කලකට පෙර, කසළ දැමීමට යන විට මීයන් පස් දෙනෙකුවත් එළියට පනිනවා. මට මගේ පුතාව බිම තියන්නත් බය හිතුණා," යැයි ප්‍රදේශවාසී ජෙසිකා සැන්චේස් පැවසුවාය. එහෙත් දැන් තත්ත්වය බෙහෙවින් යහපත් වී ඇති බව ඇය සඳහන් කළාය.