ඊශ්‍රායලයෙන් සහ ඇමෙරිකාවෙන් ඉරානයට නව ප්‍රහාර මාලාවකට සියල්ල සූදානම්

Report

ඉරානය විසින් අසල්වැසි පර්සියානු ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රතිප්‍රහාර යාවත්කාලීන කිරීමේ ප්‍රතිචාරයක් ලෙස, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය අනතුරු අඟවන ලද්දේ, තම රටේ විදුලි බලාගාර ඉලක්ක කරයි නම්, කලාපයේ අනෙකුත් රටවල විදුලි බලාගාරද ප්‍රහාරයට ලක් වන බවයි.

බීකරයක් පුපුරා පාසලක දරුණු අනතුරක්

බීකරයක් පුපුරා පාසලක දරුණු අනතුරක්

ඊශ්‍රායල හමුදාව සඳුදා ප්‍රකාශ කළේ, තෙහෙරාන් අගනුවර පිහිටි යටිතල පහසුකම් ඉලක්ක කරමින් ඉරානය මහා පරිමාණ ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම ප්‍රහාර පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.

අමරිකානු හමුදා කඳවුරුවලට බලය සපයන මැදපෙරදිග විදුලි බලාගාරවලට පහර දෙන බවට ඉරානයෙන් තර්ජන

අමරිකානු හමුදා කඳවුරුවලට බලය සපයන මැදපෙරදිග විදුලි බලාගාරවලට පහර දෙන බවට ඉරානයෙන් තර්ජන