ඉෂාරව ඉන්දියාවට පටවපු පුද්ගලයාගෙන් තවත් ගේමක් එළියට - ආන්දෝලාත්මක හෙළිදරව්වක්

Report

ඉෂාරා සෙව්වන්දී නැමැති තැනැත්තියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු ආධාර සැපයූ පුද්ගලයා පසුගියදා අත්අඩංගුවට ගැනුණු එහිදී සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් තවත් කරුණු රැසක් අනාවරණය කර තිබේ.

ඒ අනුව ඔහු පවසන ආකාරයට මන්නාරම වෙල්ලම් කුලම් ගොවිපළක සඟවා තිබී තවත් උණ්ඩ දොළහක් සොයාගෙන ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඉෂාරා සෙව්වනදිට පලායාමට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13 කු අත්අඩංගුවට ගෙන ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ අතර හිටපු සැකකාර එල් ටි ටි ඊ සාමාජිකයකුද වන බව පොලිසිය පොලිසිය කීය.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

එම සැකකරුට ගිනි අවි ලබා දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අඩංගුවට ගෙන ඇත. එල් ටි ටි ඊ සංවිධානය පරිහරණය කළ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් මීට පෙර සොයාගත් අතර ඊට යොදන උණ්ඩ 12ක් අද සොයාගත්තේය.

විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක්

විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක්

ඉෂාරා සෙව්වන්දී නැමැති තැනැත්තියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු ආධාර සැපයූ පුද්ගලයා පසුගියදා අත්අඩංගුවට ගැනුණු එහිදී සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් තවත් කරුණු රැසක් අනාවරණය කර තිබේ.

ඊශ්‍රායලයට යන්න ඉන්න ඔයාට කල් තියාම දරුණු අනතුරු ඇඟවීමක් - දැනගෙනම වැඩේට බහින්න

ඊශ්‍රායලයට යන්න ඉන්න ඔයාට කල් තියාම දරුණු අනතුරු ඇඟවීමක් - දැනගෙනම වැඩේට බහින්න