තායිලන්තයේ නව අගමැති පුටුවට අනුටින් චාන්විරකුල් පත් වෙයි

Report

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් අනුටින් චාන්විරකුල් අද (5) දින තේරීපත්ව ඇත.

ඒ අනුව එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් පසුව ඔහු මෙම ධුරයට පත්ව තිබෙනවා.

එසේම තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව මඟින් බලයෙන් පහකළ අතර, එම පුරප්පාඩුව සඳහා මෙම ඡන්ද විමසීම පවත්වා තිබුණා.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න