හොරණ ආසනයේ නව සංවිධායක පුටුව සජිත්ගෙ හිත ගත් චරිත්ට

Report

කලා ක්ෂේත්‍රය තුළ අති දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසත් ,නිවේදකයෙක් ලෙසත් ප්‍රසිද්ධියට පත් චරිත් අබේසිංහ පසුගිය කාල සීමාවේදී දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුණා.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

ඔහු මේ ආකාරයෙන් දේශපාලන සඳහා තෝරා ගත්තේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයයි. බොහෝ දෙනෙක් ඔහුගේ මේ තීරණයට විරුද්ධ වූ අතර කලාකරුවෙකුට තිබුණු ආදරය දේශපාලනය කරන්න ඇවිත් නැති කරගන්නවා කියන දේත් සඳහන් කරතිබුණා.

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

කෙසේ නමුත් පසුගිය දවසක ඔහුට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ ආසනයේ නව සජබ සංවිධායකවරයා ලෙස පත්වීමට හැකියාව ලැබුණා.

මෙම නව පත්වීමත් සමඟම අලුත් දැක්මක් නව වැඩ පිළිවෙලක් යටතේ වැඩ කිරීමට ඔහු සූදානම් බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි