අද සිට ක්‍රියාත්මක වන අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න.
Covid
Sri Lanka
New healthy guidelines
Asela gunawardhene
By Aruna
දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) නිකුත් කර තිබෙනවා.
එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසයි.
සම්පුර්ණ මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



