මෙරට විශේශ සිදුවීමක් , දේපළ රාජ සන්තක කිරීමට අති විශේෂ ගැසට් පත්‍රයක්..
srilanka
Gazzate
Propoties
By Sithumi
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කරන අයට දඩ නියම කිරීමටත් ඊට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටත් රජය විසින් නීති සකස් කර තිබේ.
අදාළ නීති ප්‍රතිපාදන සඳහන් විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.
අදාළ පුද්ගලයන්ගේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වන නඩු විභාගයකින් පසුව ඔවුන්ගේ චංචල සහ නිශ්චල දේපළ රාජසන්තක කිරීමට සියලු බලතල හිමි වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |