ජනපති අනුරගෙන් හදිසියේම අතිවිශේෂ ගැසට් නිවේදනයක්..!

Report

ජනපති අනුර කුමාර දිසානායක විසින් නව පාර්ලිමේන්තුව රැස් වීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ප්‍රකාරවයි.

ඒ අනුව නොවැම්බර් 21වැනිදා පෙරවරු 10ට ශ්‍රී ජයවර්ධනපුර රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

Gallery