සහල් ගැන ඇද ගත් අලුත්ම තීරණය..

By Sewvandhi Jan 07, 2022 11:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම වෙළෙඳ අමාත්‍යාංශය සහ මියන්මාර නිලධාරීන් අතර අත්සන් තබා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු පැවසුවේ එම තොගය "ආරක්‍ෂිත තොගයක්" ලෙස පවත්වා ගෙන යාමට පියවර ගන්නා බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now