ඇහුවයින් ඇහුවේ නෑ මේ වගේ කතාවක්, දෙන්නටම තියෙන්නේ එක ඇඟක් නිසා බඳින්න කැමැත්ත දීලා[PHOTOS]

Report

විවාහ ගැන කාලෙන් කාලෙට අමුතු කතා ඇහුනත් මෙක්සිකෝවෙන් ඇහෙන මේ කතාව නම් ගොඩක් විශේෂයි.

ඒකට හේතුව මේ විවාහය සිද්ධ වෙන්නේ බද්ධ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් එක්ක වීම.

මෙක්සිකානු ජාතික එකට බද්ධ නිවුන් සහෝදරියක් වන කාමන් ඇන්ඩ්‍රේඩ් (Carmen Andrade) තමයි මෙසේ ඇගේ පෙම්වතා සමඟ විවාහ වෙලා කියලා ආරංචි වෙන්නේ.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

හැබැයි කාමන් ඇන්ඩ්‍රේඩ් සහ ලුපිටා ඇන්ඩ්‍රේඩ් ඒකාබද්ධ නිවුන් දරුවන්. ඉතින් කාමන්ගේ මේ විවාහයට ලුපිටා කැමැත්ත දීලා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගොඩක් අය මේ විවාහය ගැන කතා කරන්න තවත් එක හේතුවක් තියෙනවා.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

ඒ තමයි ලුපිටා කියන්නේ ලිංගික හෝ ආදර සබඳතාවලට කැමැත්තක් නොදක්වන කෙනෙක් කියන කතාව සහ ඔවුන් දෙදෙනාටම තියෙන්නේ එකම ප්‍රජනක පද්ධතියක් වීම.

කොහොම වුණත් මේ දෙන්නා තවමත් වයස 25 වන වියේ පසුවෙන අතර මීට කාලෙකට කළින් තමයි මේ අයගේ සම්බන්ධය ඇරඹී තියෙන්නේ.

මේ වෙනකොට ලෝකෙම මේ අයගේ විවාහයට සුබ පැතුම් එකතු කරනවා කියලා තමයි ආරංචිය.

මේ අයට YouTube තහනම්

මේ අයට YouTube තහනම්

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

GalleryGalleryGalleryGalleryGalleryGallery