නේපාලය නැවතත් හිස ඔසවයි - නව මැතිවරණයට දින නියම කරයි

Report

නේපාල පාර්ලිමේන්තුව සිකුරාදා අගභාගයේදී හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි රටේ නව අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දීමෙන් පසු නිල වශයෙන් විසුරුවා හැර ඇත.

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

එරට මාධ්‍ය සදහන් කරන්නේ ඉන් අනතුරුව 2026 මාර්තු 5 වැනිදා නව මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවයි.

එම තීරණය නිවේදනය කරමින් රට මැතිවරණයට යොමු කිරීමේ කාර්යය පැවරී ඇති මාස හයක සංක්‍රාන්ති රජයක ආරම්භය සනිටුහන් කරමින්, කාර්කි විසින් රාත්‍රී 11ට කැඳවන ලද පළමු කැබිනට් රැස්වීමේදී විසුරුවා හැරීම අනුමත කළ බව ජනාධිපති කාර්යාලය පවසා ඇත.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

අන්තර්කාලීන රජයේ අගමැතිනිය ලෙස, ඊයේ දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පළමු අගවිනිසුරුවරිය මෙන්ම පළමු අග්‍රාමාත්‍යවරිය ද වේ.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු