ප්‍රධාන මාර්ගයක් හදිසියේම වසා දැමේ..!

railway station Negambo Pittalama
By Sewvandhi Jan 07, 2022 10:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (08) උදෑසන 08:00 සිට ඉරිදා උදෑසන 08:00 දක්වා මීගමුව - පුත්තලම දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ග කොටසක රථ වාහන ධාවනය සම්පූර්ණයෙන් අත්හිටුවන බව වාර්තා විය.

ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ, කුරණ දුම්රිය ස්ථානය අතර පිහිටි සැතපුම් 21යි දම්වැල් 31 දුම්රිය හරස් මාර්ගය ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් වසා දැමෙන බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now