තරුණයන් හඩවමින් දෙවනි ඉනිමේ දෙව්ම්... නයනතාරා දෙවනීනිමට සමුදෙයි..?(PHOTOS)

srilanka Sinhala news Nayanathara wikramarachchi
By Sithumi Feb 03, 2022 05:34 PM GMT
Sithumi

Sithumi

Report

දෙවනි ඉනිම ඔස්සේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගනිමින් ජනප්‍රියම නිළිය බවට පත්වූ කෙනෙක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. දැන්නම් ඇය අපට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයිනේ. මෙතෙක් කල් විවිද ආකාරයේ නිර්මාණ වලින් දකින්න ලැබුනත් වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දෙව්මි කියන චරිතය නිසයි. එම නිසා ජනප්‍රියම නිළිය ලෙසින් කිහිප වරක්ම පිට පිට සම්මාන දිනා ගන්නට ඇයට වාසනාව ලැබුනා. මේ දිනවලත් ඇය අලුත් ටෙලිනාට්‍ය කිහිපයකම දකින්න ඉන්නවා.

ඒ අතරින් පියාඹන මුනිස්සම් කතාවේ ප්‍රධාන චරිතයකුත් ඇයට ලැබිලා තියනවා. එතනින් නවතින්නේ නැතිව කළා ශිල්පින් ආසාවෙන් සිටින සිනමාවටත් පැමිණෙන්නට ඉතාම කෙටි කාලයක් තුල නයතාරාට හැකියාව ලැබෙනවා.

හංස පිහාටු, මීදුමෙන් එහා, සමනලුන්ට එන්න කියන්න කියන නිර්මාණ ඔස්සේ කාලෙකට කලින් ඇය සිටියා. ඉන් පස්සේ දෙවැනි ඉනිමට සම්බන්ද වෙලා එතනින් ලැබුණු ජනප්‍රියත්වයත් සමග 2016, 2017 සහ 2018 වර්ෂ වලදී රයිගම් ටෙලි සම්මාන උලෙලේ ජනප්‍රියම නිළිය ලෙසින් සම්මාන දිනාගත්තා.

මෙහෙම ආදරේ කරන පිරිස අතරේ නයනතාරට විවිද කතා හදන පිරිසකුත් සිටියා. වෙනත් පුද්ගලයින්ගේ චයරුප සහ වීඩියෝ එකත් කරමින් ඇයගේ චරිතයට හා, නික, රන්නට උත්සාහා කලත් එදෙවල් වලත් ඇයගේ ගමන නවත්වන්න හැකිවුනෙත් නැහැ. මේවා කියන පුද්ගලයින්ට පිළිතුරු ලබා දෙන්නට මහන්සි වුනෙත් නැහැ.

මේවාට අවස්ථාවලත් නයනතාරා කියලා තිබුනේ මෙහෙම මිනිස්සුන්ට අනු, කම්පා කරනවා කියලා. ඉතින් පසුගිය දවසක පුවත්පත් සකච්චවාට සම්බන්ද වෙලා නයනතාරා මෙහෙම කිව්වා. රංගන ශිල්පිනියක් විදියට අලුත් දේවල් එක්ක ඉස්සරහට යන්න මන් කැමතියි. එකම දෙකට කොටුවෙලා හැමදාම හිටියොත් අපිට අලුත් දේවල් ඉගනගන්න ලැබෙන්නෙත් නැහැ හොඳ ගමනක් යන්න ලැබෙන්නේ නැහැ.

දෙව්මිගේ චරිතයත් දැන් වසර ගණනාවක් තිස්සේ රඟපෑවා. මෙතනින් එහාට එවැනි චරිත ලැබුනොත් බාරගන්නේ නැහැ, දෙව්මිගේ චරිතයෙන් ඉවත් වෙනවා කියලා දැන්ම කියන්න බැහැ. යම් දවසක ඇති කියලා හිතුනොත් ඒක ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.

_________________________________________________

නයනතාරා සිය උපන්දිනය සැමරූ හැමෝම කතාවුණු වෙනස්ම විදිය මෙන්න..?


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha