දෙවුන්දර මුහුදේදී සැක සහිත උර තොගයක් සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Report

දේශීය බහුදින ධීවර යාත්‍රාවක්, මත්ද්‍රව්‍ය බහාලුම් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කිරීමේ දී සැක සහිත බව හැගවී නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුම, දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙස පිහිටි ගැඹුරු මුහුදේදී, නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදු කරන ලදී.

QR පද්ධතිය සම්පූර්යෙන්ම ක්‍රියාත්මකයි – ගැටලුවක් ඇත්නම් අමතන්න, පිළිපැදිය යුතු කොන්දේසි මෙන්න

QR පද්ධතිය සම්පූර්යෙන්ම ක්‍රියාත්මකයි – ගැටලුවක් ඇත්නම් අමතන්න, පිළිපැදිය යුතු කොන්දේසි මෙන්න

මෙහිදී සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. සැකකරුවන් හා යාත්‍රාව ඉදිරි විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා ගොඩබිමට රැගෙන යමින් සිටින බව නාවික හමුදාව නිවේදනය කරයි.

සියලු දෙනාටම මේක අවදානමක් ගැටුම් නවත්තන්න - ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

සියලු දෙනාටම මේක අවදානමක් ගැටුම් නවත්තන්න - ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්