දිස්ත්‍රික්ක 2කට නාවික හමුදා කණ්ඩායම් 4ක් අනුයුත්ක කරලා.. තවත් කණ්ඩායම් 48ක් සූදානම් පිට..

Report

මේ වන විට ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවති.

ඒ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවටයි.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

ඒ අනුව අද (04) නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් දිස්ත්‍රික්ක දෙකකට අනුයුක්ත කර ඇත.

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම යන ප්‍රදේශ වලට ද අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයට යි.

එමෙන්ම, නාවික හමුදාව සදහන් කළේ අමතර සහන කණ්ඩායම් හතලිස් අටක් මේ වන විට සූදානමින් තබා ඇති බවයි.

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

You May Like This Video👇