මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

Report

මේ වන විට ශීත කළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 800 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම අඩු වීම හේතුවෙන් ය.

ඒ බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා සදහන් කළේ ය.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

එමෙන්ම, බිත්තරයක මිල ද රුපියල් 30 ත් 33 ත් අතර මිලක් දක්වා අඩුව තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කළේ රජය විසින් සත්ව ආහාරවලින් බදු අය කිරීම අඩු කරන්නේ නම් කුකුළු මස් සහ බිත්තර අඩු මිලට පාරිභෝගිකයින්ට අලෙවි කළ හැකි බවයි.

You May Like This Video👇