මුළු රටටම කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Report

නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව ඇති බව වාර්තා වේ.

අනතුරුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.

එසේම උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බවද සඳහන්.

මෙන්න 22වෙනිදගෙන් පස්සේ වෙන්න යන දේ - රටම ප්‍රවේශමෙන්

මෙන්න 22වෙනිදගෙන් පස්සේ වෙන්න යන දේ - රටම ප්‍රවේශමෙන්

රටේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මේ අතර සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව නිවේදනය කරයි.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද මේ ලග්නවලට රතු එළියක් මේවට අතගහන්න හිතන්නවත් එපා අසුබයි

අද මේ ලග්නවලට රතු එළියක් මේවට අතගහන්න හිතන්නවත් එපා අසුබයි

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්