බෙල්ලන්විල වෙඩි තැබීමක්

Report

බෙල්ලන්විල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර හදිසි වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහුව කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පවතින එල්නිනෝ තත්ත්වය මත අද පස්වරුවේ සිට පැය 24ක් වලංගු නිවේදනයක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක සියල්ලටම අදාලයි

පවතින එල්නිනෝ තත්ත්වය මත අද පස්වරුවේ සිට පැය 24ක් වලංගු නිවේදනයක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක සියල්ලටම අදාලයි

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ බෙල්ලන්විල ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් විසින් වැඩිදුර විමර්ශන සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබයි.

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ