විද්‍යා පීඨ බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ අභියාචනා කැඳවීමට දින නියම වෙයි.
Ministry of Education
Sri Lanka
Education
By Wayomi
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ, 2019 සහ 2020 වසරවල උසස් පෙළ ප්‍රතිඵල මතයි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඊට අදාළ අභියාචනා ලබන 28 වනදා දක්වා භාරගැනීමට කටයුතු කරන බවයි.
එහිදී උසස් පෙළ වර්ෂය, විභාග අංකය, ප්‍රතිඵල, ඉසෙඩ් අගය, නව සහ පැරණි විෂය නිර්දේශයද යන්න මෙන්ම අභියාචනා කිරීමට හේතුව ඇතුළත් කරමින් අදාළ අභියාචනා විද්‍යා පීඨ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |