නාසා අලුත් මෙහෙයුමක.

NASA World
By Hashini Oct 14, 2023 05:18 AM GMT
Hashini

Hashini

Report

නාසා ආයතනය විසින් සයිකේ 19 ග්‍රහකයේ ගවේෂණයට අභ්‍යවකාශ යානයක් දියත් කර තිබෙනවා.

වටිනා පාෂාණ පවතින බවට සැලකෙන සයිකේ 16 ග්‍රහකයේ ගවේෂණය සඳහායි මෙලෙස යානයක් දියත් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පේස් - එක්ස් ෆල්කන් රොකට්ටුව මඟින් ඊයේ (13) දියත් කළ මෙම යානය කුඩා වෑන් රථයකට සමාන බවයි.

පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 3.5ක් දුරින් පිහිටි සයිකේ ග්‍රාහකයා ආසන්නයට එම යානය 2029 වසරේ අගෝස්තු මාසයේදී ළඟා වීමට නියමිතයි.

එම යානය ග්‍රාහකයා වටා කක්ෂගත වෙමින් මාස 21 කාලයක් අධ්‍යනයක නිරත වනු ලබයි.

මෙම ලෝහමය ග්‍රාහකයා කිලෝමීටර 280ක පළලින් යුක්ත වන මෙය අඟහරු සහ බ්‍රහස්පති අතර ප්‍රධාන ග්‍රාහක තීරයේ පවතිනවා. 

ReeCha