නව ජනාධිපති ලේකම්වරයා නම් කෙරේ..(PHOTOS)

Report

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබෙනවා.

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස් වේ..

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස් වේ..

නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී  මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ජනපති අසුනට ගිය අනුරගේ අසුනේ පුරප්පාඩුව ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

ජනපති අසුනට ගිය අනුරගේ අසුනේ පුරප්පාඩුව ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

ආචාර්ය නන්දික සනත් කුමානායක කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු කටයුතු කරනු ලැබුවකි.

නව ජනාධිපති ලේකම්වරයා නම් කෙරේ..(PHOTOS) | Nandika Kumanayake As The President S Secretary

නව ජනාධිපති ලේකම්වරයා නම් කෙරේ..(PHOTOS) | Nandika Kumanayake As The President S Secretary