නාමල් රාජපක්ෂ අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණයට
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.
අදාළ නඩු කටයුත්ත මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබූ බැවින් මන්ත්රීවරයා මෙලෙස අධිකරණ පරිශ්රය වෙත පැමිණි බව වාර්තා වේ.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං