තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස් වේ..

By Piyumika Sep 23, 2024 06:38 AM GMT
Report

ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වීම් බාරදේ....

ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වීම් බාරදේ....

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.