මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අලුත් වැඩක් මෙන්න [PHOTOS]

Report

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම Bitcoin අධ්‍යාපන කණ්ඩායම වන Bitcoin දීප කණ්ඩායම විසින් සංවිධානය කරන ලද උත්සවයකදී, විජේ බෝයපති (Vijay Boyapati) මහතාගේ සුප්‍රසිද්ධ “Bullish Case for Bitcoin” ජාත්‍යන්තර කෘතියේ සිංහල පරිවර්තනය එළිදැක්වීම සිදුවිය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර, එයට නිසල් චන්ද්‍රසේකර මහතා ඇතුළු Bitcoin දීප කණ්ඩායම නායකත්වය දුනි.

තාත්තා නිදහස් වෙනවා රටේ ජනතාව තාත්තා වෙනුවෙන් නැගී සිටියි - චතුර සේනාරත්න

තාත්තා නිදහස් වෙනවා රටේ ජනතාව තාත්තා වෙනුවෙන් නැගී සිටියි - චතුර සේනාරත්න

ඩිජිටල්කරණය වූ අනාගතයක් සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම ගොඩනැගීමට සහ රටේ අනාගත අභිලාෂයන් ඉටුකර ගැනීමට ගත් වටිනා උත්සාහයක් ලෙස මෙම එළිදැක්වීම නාමල් රාජපක්ෂ මහතා අගය කරන ලදී.

මොකක්ද අනේ මේ වෙන්නේ? - ආයෙත් ඉන්දියාවේ ගුවන් යානා දෙකකම එන්ජිම ක්‍රියා විරහිත වෙලා

මොකක්ද අනේ මේ වෙන්නේ? - ආයෙත් ඉන්දියාවේ ගුවන් යානා දෙකකම එන්ජිම ක්‍රියා විරහිත වෙලා

ඔහුගේ ෆේස්බුක් සටහන පහතින්,

ශ්‍රී ලංකාව තුළ Bitcoin අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරි ප්‍රථම සහ විශාලම කණ්ඩායම Bitcoin දීප කණ්ඩායමේ විජේ බෝයපති (Vijay Boyapati) ගේ Bullish Case for Bitcoin අන්තර්ජාතික කෘතියේ සිංහල පරිවර්තනය එළි දැක්වීම සඳහා සහභාගී වුණෙමි. නිසල් චන්ද්‍රසේකර ඇතුළු Bitcoin දීප කණ්ඩායම විසින් මෙහෙයවන ලද මෙම අවස්ථාව, ශ්‍රී ලංකාව පුරා ක්‍රිප්ටෝ පිළිබඳ අධ්‍යයනය සඳහා උනන්දුවක් දක්වන සෑම දෙනාටම වටිනා අවස්ථාවක් ලෙසත්, ඩිජිටල්කරණය වූ අනාගතයක් උදෙසා අවශ්‍ය තාක්ෂණික වටපිටාව පිළිබඳවත් එහි අනාගත අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට ගත් වටිනා උත්සාහයක් ලෙසත් අගය කරමි.

GalleryGalleryGalleryGalleryGalleryGallery