හිටපු ජනාධිපති මහින්දගේ සිහිනය ඉටු කළ මාලිමාව ගැන.. නාමල් විශේෂ ලිපියකින් කීව දෙය මෙන්න..(PHOTO)

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ වී ඇති බවයි.

සුකුමල දෑතින් රට කරවන්නට.. මෙවර පාර්ලිමේන්තුවට එන කාන්තා නියෝජනය මෙන්න..

සුකුමල දෑතින් රට කරවන්නට.. මෙවර පාර්ලිමේන්තුවට එන කාන්තා නියෝජනය මෙන්න..

එමෙන්ම, රට යළි බෙදුම්වාදය කරා ගෙන යන කිසිදු ක්‍රියාදාමයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩනොදෙන බවත් නාමල් රාජපක්ෂ මහතා අද (17) නිකුත් කළ ලිපියකින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ලිපිය පහතින්,  

Gallery