නාමල් රාජපක්ෂ ආන්දෝලනාත්මක සටහනක් තබයි..එම සටහන මෙන්න.

Report

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුමේ අදහසක් පළ කර තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා විසින් අදහස් පළකර තිබුනේ මෙලෙසින්.

“සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වෙනවා. විපක්‍ෂය විරෝධතා පාගමනක් සංවිධානය කිරීමේ කාර්ය බහුල වී ඇත.

රටම දුක් විඳිද්දී පාලක හවුල දෙකඩ වී බහුතරයක් හදා ගැනීමට උත්සාහ කරයි” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

"අපි ඇත්ත වශයෙන්ම පවතින ප්‍රශ්න ආමන්ත්‍රණය කරනවාද නැතිනම් විවිධ න්‍යාය පත්‍ර සමඟ කාර්යබහුලද?" හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පලකළ සටහන පහතින් බලන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now


Gallery