හයේෂිකා ''ටීචර් අම්මට'' බැකප් එක දෙන්නේ නාමල් ??? (VIDEO)

Google Namal Rajapaksa Latest Headlines Sinhala news Hayeshika Fernando
By Akash Apr 22, 2025 10:54 AM GMT
Akash

Akash

Report

වත්මන් ආණ්ඩුවේ බංකලොත් භාවය හේතුවෙන් මේවන විට රට තුල මර්දනය දියත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම තවත් පසකින් ආණ්ඩුව තමන්ගේ ඡන්ද දායකයන්ට තර්ජනය කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා චෝදනා නගන්නේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි

මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි

ආණ්ඩුවට නිසි ලෙස රටේ කාර්ය කළමනාකරණය කර ගැනීමට නොහැකි හේතුවෙන් මර්දනය උපයෝගී කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාතාලය මර්දනය කරන බව පැවසු ආණ්ඩුව මේවන විට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියක් පසු පස පොලිසිය යොදවා ඇති බවද සඳහන් කළා.

රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි – අද මිල ගණන් මෙන්න

රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි – අද මිල ගණන් මෙන්න

ඒ තුලින් ආණ්ඩුවේ නොහැකියාව පෙනී යන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සම්පුර්ණ  වීඩියෝව පහතින් බලන්න...

ReeCha