රඹුක්කන සිද්ධියේ CCTV දර්ශන සහ වීඩියෝ දර්ශන නිකුත් කරන්න: නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කියයි.. (VIDEO)

protest Namal rajapaksha
By Sithumi Apr 20, 2022 01:18 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ ඉන්ධන ගැටලුවක් හා සම්බන්ධව රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ විරෝධතාව සහ එම  විරෝධතාවයේ දී  පොලිස් වෙඩිපහරින් මියගිය පුද්ගලයා  පිළිබදව අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා.

එහිදි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ශ මහතා එම සිද්ධියේ දී සිදු වූ කිසිදු පහරදීමක් අනුමත කළ නොහැකි බවත් එම සිදුවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කර සිටි අතර එහි සීසීටීවී දර්ශන පරීක්ෂා කළ යුතු බව ඔහු කියා සිටියා.

එමෙන්ම ඔහු ඒ සම්බන්ධයෙන් සිදුකළ විශේෂ සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now