පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කටාර් ගියාද නැද්ද..? නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..(VIDEO)

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටාර් හි ඉන්ධන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ තමන් සිටින බවට පළ වන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පවසනවා.

කොළඹ දී අද (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහුගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now