මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම් හැබැයි මේවට ගෙනල්ලා අපේ කට වල් වහන්න බෑ - නාමල්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ සිටියා.

අනතුරුව පැය 4 පමණ ප්‍රකාශ ලබාදී ඔහු ඉන් පිටව ගියේ මාධ්‍ය වෙතද අදහස් දක්වමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්. හැබැයි ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

"මේවට ගෙනල්ලා බය කරලා නම් අපේ කට වල් වහන්න බෑ. ඒ හින්දා කරුණාකරලා ගල් අඟුරු මගඩිය,පාසලේ 6 වසරේ දරුවන්ට මනස විකෘති කරන්න ආණ්ඩුව ගන්න උත්සහයන් වගේම උපාධිධාරින්ට රැකියා දෙනවා කියලා රවට්ටලා ඔවුන් පාරට ඇද දැමීම ගැනත් සිතන්න. අපි නම් මේවට කටවහගෙන ඉන්නේ නෑ. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න පොලිසිය පාවිච්චි කරනවා. නාමල් රාජපක්ෂ හිර කූඩුවේ දානවද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් පාර්ලිමේන්තුවේ ඉන්න 15 දෙනාගේ කතා ඇහුවම" 

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත