'ක්‍රිෂ්' ගනුදෙනුවේ නඩුවට නාමල් රාජපක්ෂ යළිත් අධිකරණයට

Report

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

 ඒ, ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සඳහා සිදුකරන විමර්ශයනකටය 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවකදී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කර තිබේ 

ශිරන්ති රාජපක්ෂ ලංකාවට - ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගනීවි යැයි බියෙන් - කලින්ම ඇප ඉල්ලුමක්

ශිරන්ති රාජපක්ෂ ලංකාවට - ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගනීවි යැයි බියෙන් - කලින්ම ඇප ඉල්ලුමක්