පාරිභෝගිකයින් පත්වන අපහසුතාවයකට විසදුමක් - එළැඹෙන සතිය පුරාවට ක්‍රියාත්මකයි.
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
නිසි ලෙස ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීමෙන් පාරිභෝගිකයින් පත්වන අපහසුතාව වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.
ඒ වෙළඳ අමාත්‍යාංශය විසින් ය.
ඒ අනුව ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරනු ලබයි.
එයට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.
ඒ අනුව එළැඹෙන සතිය පුරාවට ම මෙම වැටලීම් ක්‍රියාත්මක කෙරෙනු ඇත.