හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Report

ඊයේ (17) රාත්‍රියේ පැවති පාසල් ක්‍රිකට් සම්මාන උලෙළට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට නායකත්වය ලබා ගැනීමට අවශ්‍ය වී ඇති නිසා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටී ඇති බවයි.

ලෝක කුසලාන තරඟයට ඉන්දියාවේ ගිය මහේල ජයවර්ධන එකපාරම ලංකාවට ආවේ ඇයි?.

ලෝක කුසලාන තරඟයට ඉන්දියාවේ ගිය මහේල ජයවර්ධන එකපාරම ලංකාවට ආවේ ඇයි?.


ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන උලෙළ පැවැත්විණ.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එක්ව සිටියේ ය.

ඒ අවස්ථාවේ දී මේ බව ඔහු සඳහන් කළේ ය.