මාමයි, බෑණයි සෙට්වෙලා...බිරිඳ කෑලි කපා කුණු ඇළට දාලා

Report

සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර කැබලි කපා කුණු ඇළකට දැමූ බවට සැකකාර සැමියා සහ බෑණා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දළදා වැඳපු හැමෝටම මෙන්න විශේෂ නිවේදනයක්

දළදා වැඳපු හැමෝටම මෙන්න විශේෂ නිවේදනයක්

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසිනි.

ගෑන්ඩ්පාස් ස්ටේට් පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත්වූ 65 හැවිරිදි දෙදරු මවක් මෙසේ ඝාතනය කර තිබේ.

උත්සවයක් අතරතුර දී පුද්ගලයින් 09 දෙනෙකු මරුට

උත්සවයක් අතරතුර දී පුද්ගලයින් 09 දෙනෙකු මරුට

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.