අදත් වෙඩි තැබීමකින් පුද්ගල ඝාතනයක්.
CID - Sri Lanka Police
Sri Lanka Police Investigation
By Sithumi
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු අද (14) පස්වරුවේ සිදු කළ වැඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදීයි මෙම ඝාතනය සිදුවී ඇත්තේ. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පළාගොස් තිබෙන බව දුරටත් සඳහන්.