මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නෑ කියලා ගෙනාවේ..එහෙම එකේ ඔහේව ලේසියෙන් අතඅරියි කියලා හිතුවද..
By Piyumika
බිරිඳට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට සැමියා විසින් අද (12) අළුයම් කාලයේදී උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරනවා.
අනුරාධපුර විජය පුර 09 ඇළ මාර්ගය ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන මීගමුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි සිටි අයෙක්.

කෝ ලිව්වයි කියන ලිව්ම..ඇයි අපිට පෙන්නනේ නැතුව අරන් ගියේ..සිසුවියගේ මරණය ගැන පවුලේ ඥාතීන් ප්‍රශ්න කරයි..
ඔහු මෑතක සිට මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය පවසනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ සැමියා අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.