මෙරට තුළ මනුශ්‍ය ඝාතනයක් ...
srilanka
Murder
By Sithumi
කොම්පඤ්ඤවීදිය ඩෝසන් මාවතේදී ඊයේ (16) රාත්‍රියේ මොහොමඩ් සියාබ්දීන් නමැති පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ.
වයස අවුරුදු 50 පමණ වූ එම පුද්ගලයාව තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර ඇත.
පොලීසිය පැවසුවේ පෞද්ගලික හේතුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවය