මුම්බායි ඉන්දියන්ස් ඇස චරිත් අසලංක දෙසට යොමුවන ලකුණු

Report

2025 IPL තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා සංචිතයට එක්වන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ආරාධනා කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් ප්ලේ-ඕෆ් සඳහා සුදුසුකම් ලැබුවහොත්, විදේශීය ක්‍රීඩකයින් වන දකුණු අප්‍රිකාවේ කෝබින් බොෂ් ​​සහ රයන් රිකෙල්ටන් සහ එංගලන්තයේ විල් ජැක්ස් යන අය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අහිමි වීමේ හැකියාවක් පවතිනවා.

කෙසේ නමුත් මේ දක්වා අසලංක හෝ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් නිල තහවුරු කිරීමක් ලැබී නොමැත.

මේ ප්‍රදේශ වලට අදත් මහ වැසි ..(VIDEO)

මේ ප්‍රදේශ වලට අදත් මහ වැසි ..(VIDEO)