කරට අත දාගෙන කාලා බීලා රෑට කරන්න තිබ්බ ජරා වැඩ කරලා ගෙදරටත් බස්සනවලු - චාමර පාර්ලිමේන්තුව මැද්දෙම ලොක්කොන්ට දෙහි කපයි

Report

අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විසින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ නඩුව පිලිබදවත් එම නඩුව මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පිලිබදවත් තම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පවසා සිටියේ, මෙම නඩුව මාසයකින් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයකට යොමු කරන බව දිලීප පීරිස් මහතා පැවසූ බවත් එසේ කීමට ඔහුට අවසරයක් නොමැති බවත්ය.එසේ කිරීමට බලය ඇත්තේ අග්‍රවිනිශ්චයකාරවරයාට බවත් එම බලතල මොහු අතට ගෙන ඇති බවත්ය.

කතානායක නිලකාමරේ අස්සේ එක එක කුපාඩිකම් කරන්න බෑ - තොත්තු දෙන ඒවා කවන ඒවා කරගන්න තැන් තියෙනවා - චාමර යකා නටයි

කතානායක නිලකාමරේ අස්සේ එක එක කුපාඩිකම් කරන්න බෑ - තොත්තු දෙන ඒවා කවන ඒවා කරගන්න තැන් තියෙනවා - චාමර යකා නටයි

එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, "දිලීප පීරිස් කියන්නෙ කවුද කියලා අපි දන්නවා.එයා හිටපු පොලිස්පති තෙන්නකෝන් එක්ක රෑක බීලා කාලා එකට ඉදලා කරට අත දාගෙන දිලීප පීරිසුයි තෙන්නකෝනුයි තමයි රෑට කරන්න තිබ්බ ජරා වැඩ කරලා තෙන්නකෝන්ගේ වාහනෙන් දිලීපව ගෙදරට බස්සනවා.දිලීපගෙ වාහනෙන් තෙන්නකෝන්ව ගෙදරට බස්සනවා.අන්තිමේ තෙන්නකෝන්ට කෙලවුණාට පස්සෙ දිලීප පීරිස් ගිහින් මාතර උසාවියෙදි කිව්වා තෙන්නකෝන් වාහනෙන් ආවයි කියලා උසාවියට.ඉතින් ඒ වගේ කිසිම ගරුත්වයක් නැති චාරයක් නැති අපිට වැඩක් නෑ එයා නීතිපති නෙමෙයි මොන තනතුර දැරුවත්.මේ වගේ හිතන් ඉන්නේ හැමදාම ඒ තනතුරේ ඉන්නද අපි බලමු" ලෙසයි.

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?