පාර්ලිමේන්තු පොකුර තවත් ඉහලට - තවත් ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙකු කොවිඩ් අසාදිත වෙයි..

By Sewvandhi Feb 06, 2022 02:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා covid19 ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ අතර,මීට පෙර පාර්ලිමේන්තුවේ අහඹු ලෙස සිදු කළ රැපිඩ් පරීක්ශන වලින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

65 දෙනෙකුට සිදු කළ පරීක්ශන වලින් මෙම 12 දෙනා ආසාදිත බවට හදුනාගෙන තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now