ලිංගික සංසර්ගය vs ප්‍රතිසංස්කරණය එක්ක පැටලුනු ඇමතිට අර්චුනා ක්ලාස් ගත්ත හැටි.. [VIDEO]
අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අතර උණුසුම් වාදවිවාදයක් හටගෙන තිබේ.
මෙම වාදයේදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් දෙමළ පද උච්චාරණය සම්බන්ධයෙන් උපහාසාත්මක ලෙස අදහස් දක්වා ඇත.
"අමාත්‍යතුමා පාරවල් ලිංගික සංසර්ගය කරනවා කියනවා. හැබැයි පාලමක් 'ලිංගිකය සංසර්ගය' කරන්නේ කොදෙමළ පද උච්චාරණය හරියටම ඉගන ගන්න..
ප්‍රතිසංස්කරණය කියන්නේ එකක්, 'ලිංගිකය සංසර්ගය' කියන්නේ තව එකක්.. දෙමළෙන් දෙකම එක වචන වගේ තිබ්බට උච්චාරණය කරද්දී අර්ථ දෙකක්.. හොමද? මම ඇත්තටම බය වුණා.'
අමාත්‍යතුමා මෙතන පාරවල්, පාලම් 'ලිංගිකය සංසර්ගය කරනවා කියලා කියනවා. මම බය වුණා. එතනත් විකාර වැඩ ආරම්භ කළාද කියලා.." යනුවෙන් මන්ත්‍රී අර්ජුන රාමනාදන් පවසා ඇත.
මෙම ප්‍රකාශය මන්ත්‍රීවරයාගේ උපහාසාත්මක අදහස් දැක්වීමක් ලෙස සලකන අතර, එය පාර්ලිමේන්තුව තුළ උණුසුම් සාකච්ඡාවකට හේතු විය.
