කුරුණෑගල මාරක අනතුරක් - පුද්ගලයකු මරුට

Report

කුරුණෑගල, හෙරලියාවල අලකොළදෙනිය අතුරු මාර්ගයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 43 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීගමුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදිය, පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මේ දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි - දුම්රිය ප්‍රමාදයන් ගැන අනතුරු ඇඟවීම්

මේ දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි - දුම්රිය ප්‍රමාදයන් ගැන අනතුරු ඇඟවීම්

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මියගිය පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි - දුම්රිය ප්‍රමාදයන් ගැන අනතුරු ඇඟවීම්

මේ දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි - දුම්රිය ප්‍රමාදයන් ගැන අනතුරු ඇඟවීම්