ප්‍රවාහනයේ සිව් වැන්නත් ගෙදර යයි

Report

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (අප්‍රේල් 21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සිය තනතුරුවලින් ඉල්ලා අස්වුහ.

පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි