ලක්‍ෂ 10 කට අධික පිරිසක් ලංකාවෙන් පිටවෙයි.
Sri Lankan Peoples
Department of Immigration & Emigration
By Wayomi
පසුගිය මාස 20 තුළ ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය සඳහන් කරනවා.
ඒ අනුව ඇය පවසන්නේ, පසුගිය වසරේ (2021) ජනවාරි 1 වැනිදා සිට මෙම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කාලයේ පුද්ගලයන් 1,013,992 ක් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත්, එම කාලය තුළ පුද්ගලයන් 1,050,024 ක් විදේශගතව ඇති බවත්ය.
එමෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 4,497,122 ක් විදේශ ගමන් බලපත්‍ර හිමියන් බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |