ශ්‍රී ලාංකිකයන්ට තවත් රටකින් රැකියා අවස්ථා.
Manusha Nanayakkara
Sri Lanka
Israel
By Wayomi
මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදීමට නියමිතයි.
ඒ බව දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම විසින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමඟ පැවති සාකච්ඡාවකදීයි තහවුරු කර තිබෙනවා.
මෙහිදී වැඩි අවස්ථාව හිමිවන්නේ සාත්තු සේවිකාවන්ටයි.
එමෙන්ම ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ලබාදීම සඳහා අතරමැදියෙකු මුදල් ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලබාදෙන ලෙසයි එරට ජනගහන සහ සංක්‍රමණික ආයතනයේ නියෝජිතයන් ඉල්ලා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |