මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් වෙයිද?

Report

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර තිබේ .

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බවයි.

මේ වසරේ රටට සුබයි වගේ වාර්තාගත සංචාරක පැමිණීමක්

මේ වසරේ රටට සුබයි වගේ වාර්තාගත සංචාරක පැමිණීමක්

සමාජ මාධ්‍යයේ සංසරණය වන දරුවන් ගැන කිවූ වීඩීයෝව ඇත්ත නැත්ත ගැන උපේක්ෂා කට අරියි

සමාජ මාධ්‍යයේ සංසරණය වන දරුවන් ගැන කිවූ වීඩීයෝව ඇත්ත නැත්ත ගැන උපේක්ෂා කට අරියි