72 වෙනි ලෝක රූ රැජිණ තරඟයේදී අනූදිගේ ප්‍රථම ඉදිරිපත් කිරීම [Photo]

By Mithu May 10, 2025 06:24 PM GMT
Report

72නි විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා  ශ්‍රී ලංකාව නියෝජනය කිරිමින් ඉදිරිපත් වුණේ අනුදි ගුණසේකරයි.

දැරිය මිය යෑමේ සිද්ධියේ ඇත්ත කතාව ටියුෂන් හිමිකරු CID ඇවිත් හෙළි කරයි

දැරිය මිය යෑමේ සිද්ධියේ ඇත්ත කතාව ටියුෂන් හිමිකරු CID ඇවිත් හෙළි කරයි

ඇය  වේදිකාවේ දී සිය ප්‍රථම ඉදිරිපත් කිරීම සිදුකළ අතර ඒ වෙනුවෙන් ඇය ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මලේ පැහැයට හුරු සාරියකින් සැරසී අනික් සියලු දෙනා අතර කැපී පෙනෙන චරිතයක් ලෙස සිය ඉදිරිපත් කිරීම ඉදිරිපත් කළාය.

 කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඇයට හැකි හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

GalleryGalleryGalleryGalleryGallery