සියලු පාසල් වාර විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Report

පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන හා විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබේ.

හෙට දිනයේ ලංගම බස් රථ ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ ලංගම බස් රථ ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

2026 වර්ෂයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2026 දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දිනෙන් අවසන් වීමට නියමිත අතර, 2027 වර්ෂයේ නව පාසල් වාරය 2027 ජනවාරි මස 04 වැනි සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.

දෙසැම්බරයේ සිට මෙරටට තවත් ගුවන් සේවා දෙකක්- සංචාරක ක්ෂේත්‍රයට සුබ ආරංචියක්

දෙසැම්බරයේ සිට මෙරටට තවත් ගුවන් සේවා දෙකක්- සංචාරක ක්ෂේත්‍රයට සුබ ආරංචියක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව වැඩිදුරටත් සඳහන් කර ඇත.