දෙසැම්බරයේ සිට මෙරටට තවත් ගුවන් සේවා දෙකක්- සංචාරක ක්ෂේත්‍රයට සුබ ආරංචියක්

By Kanchana Nov 29, 2026 07:59 AM GMT
Report

එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට තවත් ගුවන් සමාගම් දෙකක් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර  තිබේ

ප්‍රංශයේ ෆෙරෙන්ජ් බී සහ රුසියානේ එස් සෙවන් මෙලෙස ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වී ඇත .

ෆෙරෙන්ජ් බී ගුවන් සේවය ලබන දෙසැම්බර් 19 වනදා සිට කටුනායක බන්ඩාරනායක ගුවන්තොටුපොල වෙත සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

තවද රුසියාවේ එස් සෙවන් ගුවන් සමාගම සර්බියාවේ සිට කොළඹ දක්වා සතියකට දෙවරක් සෘජු ගුවන් ගමන් ලබන දෙසැම්බර් 20 සිට ආරම්භ කිරීමට නියමිතව ඇත

මෙම ගුවන් සේවා හඳුන්වාදීමත් සමඟ රුසියාවෙන් සහ යුරෝපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ඉහළ යනු ලබයි.  

ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට

ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026