හෙට වර්ජනය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය මෙන්න

Report

අයවැයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති කිහිපයක් හෙට (30) පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට තම සංගමය සහභාගී නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා අද (29) පස්වරුවේ අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

නොවැම්බර් 30 අවසන් දිනය වෙනස් වෙයි- බදු වාර්තා භාරදෙන අයට ලැබුණු විශේෂ සහනය මෙන්න

නොවැම්බර් 30 අවසන් දිනය වෙනස් වෙයි- බදු වාර්තා භාරදෙන අයට ලැබුණු විශේෂ සහනය මෙන්න

හසලක කළඹමින් මාරක අනතුරක් - බස් රථයක් පෙරළී 22 දෙනෙකුට තුවාල

හසලක කළඹමින් මාරක අනතුරක් - බස් රථයක් පෙරළී 22 දෙනෙකුට තුවාල